ස්ලෝවැකියාවේ පැවති ලෝක මේස පන්දු තරගාවලියේදී තාවි සමරවීරගෙන් රන් පදක්කමක්

0
13

ලෝක මේසපන්දු සංගමය විසින් ස්ලෝවැකියාවේ සෙනෙක් නගරයේ සංවිධානය කරන ලද ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් ක්‍රීඩක තාවි සමරවීර රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමික කරගත්තේ, අදාළ තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ බාලක කේවල ඉසව්වට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here