වැඩි කරන ලද ගුරු වැටුප් තැන්පත් කර ඇත.

0
136

2025 අයවැය යෝජනාවලට අනුකූලව, වැඩි කරන ලද ගුරු වැටුප්  ඊයේ (20) ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති බව මෙයින් ඔබට දන්වා සිටිමු. එමඟින් 2026.01.01 දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින් සඳහා තවදුරටත් වැටුප් වැඩිවීමක් සිදුවනු ඇත.