බේරුවල අබ්රාර් අධ්යාපන පදනමේ ශිෂ්යත්ව ප්රධානෝත්සවය පසුගියදා පැවැත්වුණි.
උත්සවයේ ප්රධාන ආරාධිතයන් ලෙස සමස්ත ලංකා බයිතුල්මාල් අධ්යාපනික පදනමේ සභාපති ජනාධිපති නීතීඥ අල්හාජ් ඒ.ඒ.එම්. ඉල්යාස් මහතා සහ හිටපු අමාත්ය ඉම්තියාස් බාකීර් මාකර් මහතා සහභාගී වූහ.
මෙහිදී අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් ශිෂ්යත්ව ප්රධානය කෙරුණි.


