පාලි හා සංස්කෘත අන්තර්’ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර ක්‍රියාත්මකයි

0
244

NEWSNOW | – පාලි හා සංස්කෘත අන්තර්’ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ තෙවන අදියර සඳහා සහභාගී වූ භික්ෂූන්වහන්සේලා මහාබෝධි විහාරය වන්දනා කිරීම සහ දලයි ලාමා ආශ්‍රමය, බංග්ලාදේශ විහාරය, වට්පා විහාරය, භූතාන් විහාරය, ජපන් විහාරය හා ටිබෙට් විහාරය යන පුදබිම් නැරඹීම සඳහා සහභාගී වූහ.