TOPදේශීය පුවත් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙයි By Newsnow Sinhala - May 30, 2025 0 141 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ඊයේ රාත්‍රියේ පවතී තද සුලන් සහ වර්’ෂාව සමඟ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්’තා වෙයි. ගස් කඩාවැටීම් නිසා ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.