නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් සහ ඕමාන් තානාපතිවරයා අතර හමුවක්

0
173

NEWSNOW | – ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂ්ඩි මහතා අතර හමුවක් ඊයේ (16) කොළඹ ඕමාන් සුල්තාන් තානාපති කාර්යාලයේදී පැවැත්විණි.