නත්තල වෙනුවෙන් සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්.

0
163

NEWSNOW | –  නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්, ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අද දින එලෙස පැමිණෙන අමුත්තන් ආහාර හෝ රසකැවිලි එක් රැඳවියෙකුට ප්‍රමාණවත්ව රැගෙන එන ලෙසය.