ඉන්දියානු ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

0
1
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 2025-2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ ආරම්භක ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ධනංජය ද සිල්වා (නායක)
කමිඳු මෙන්ඩිස් (උප නායක)
ලහිරු උදාර
නිශාන් මධුෂ්ක
දිනේෂ් චන්දිමාල්
පසිඳු සූරියබණ්ඩාර
සොනාල් දිනූෂ
නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා)
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
කේශර නුවන්ත
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු
ළහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
දිල්ෂාන් මධුෂංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here