සවුදියේ කිං ඛාලිද් ගුවන්තොටුපළට හූති ප්‍රහාරයක්

0
6

සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (King Khalid International Airport) ඉන්ධන ගබඩා ටැංකි (Fuel Storage Tanks) ඉලක්ක කරගනිමින් යේමනයේ අන්සාරුල්ලා (හූති) සංවිධානය විසින් එල්ල කරන ලදැයි සැකකෙරෙන ප්‍රහාරයකින් පසුව ගුවන්තොටුපළ පරිශ්‍රයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.

ප්‍රහාරයත් සමඟ විශාල ගිනිජාලා සහ අහස උසට කළු පැහැති තද දුම් වලාකුළු නැගෙමින් පවතින අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here