වොෂින්ටන් ආරුක්කුව හමුදා සංකීර්ණයක් කිරීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

0
12

වොෂින්ටනය ආසන්නයේ පිහිටි වොෂින්ටන් ආරුක්කුව (Washington Arch) ඩ්‍රෝන යානා මෙහෙයුම් සහ ස්නයිපර්වරුන් සඳහා වන හමුදා සංකීර්ණයක් ලෙස භාවිත කළ හැකි බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ජාතික ආරක්ෂක හේතූන් මත භාවිතයට ගැනීමට ඔහු උත්සාහ කළ දෙවන ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘතිය මෙය ලෙස වාර්තා වන නමුත්, මෙම හදිසි තීරණයට පදනම් වූ හේතුව පිළිබඳව ජනාධිපතිවරයා කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here