ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහළට

0
5

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, මීට පෙර රුපියල් 475ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා වැඩි වී ඇත.

මෙම මිල සංශෝධනය ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා පිහිටි සියලුම IOC ඉන්ධන පිරවුම්හල් හරහා ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here