රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ වෛරස් උණ රෝගයක් පැතිර යාම නිසා අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට

0
5

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සිසුන් අතර පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සති දෙකක පමණ කාලය තුළ දෙවැනි සහ තෙවැනි වසරවල සිසුන් 30 දෙනෙකු පමණ රෝගයට ගොදුරු වී ඇත.

රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අවසන් වසරේ සිසුන් හැර අනෙකුත් සිසුන්ගේ අධ්‍යයන කටයුතු එළැඹෙන සිකුරාදා දක්වා මාර්ගගත ක්‍රමයට (Online) සිදු කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here