නව මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි.

0
27

අද (24) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ කථානායකවරයා ඉදිරියේදීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මහමුදු රිපාඩ් මහතා නව මන්ත්‍රී ධුරයට පත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here