ඥානසාර හිමිට වරෙන්තු

0
13

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

පොලිස්පතිවරයා හරහා මෙම වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇති අතර, ලබන ඔක්තෝබර් මස 1 වනදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here