ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අභියාචනා පෙත්සම මාර්තු 5 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

0
3

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 5 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය.

මහින්ද සමයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here