කාවන්තිස්ස ඇතා සුවපත් කිරීමට අවශ්‍ය ඕනෑම වියදමක් දරන බව ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

0
6

දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටින කාවන්තිස්ස ඇතා සුවපත් කිරීමට අවශ්‍ය ඕනෑම වියදමක් තමන් භාර ගන්නා බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි

මෙම සතාට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු පශු වෛද්‍යවරයෙක් මේ රටේ නොමැති නම් තායිලන්තයේ මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලද වෛද්‍ය කණ්ඩායමක් ඖෂධ සහ ප්‍රතිකාර මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු ඔහු විසින් දරන බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව මෙම ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු පියවර රජය විසින් ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here