අමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂ මුලික මැතිවරණයෙන් ඉල්හාන් ඕමාර්ට විශිෂ්ට ජයක්

0
1

අමෙරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා ප්‍රාන්තයේ 5 වන කොංග්‍රස් දිස්ත්‍රික්කය සඳහා පැවැති ඩිමොක්‍රටික් පක්ෂ මූලික මැතිවරණයෙන් (Democratic primary) අතිවිශිෂ්ට ජයක් ලැබීමට නියෝජිත මන්ත්‍රී ඉල්හාන් ඕමාර් (Ilhan Omar) සමත්ව සිටින්නීය.

එහිදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 80%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගැනීමට ඇය සමත් වූවාය.

ප්‍රබල ඊශ්‍රායල හිතවාදී ප්‍රචාරක කණ්ඩායමක් වන ‘ඒපැක්’ (AIPAC – American Israel Public Affairs Committee) සංවිධානයේ කිසිදු සහයෝගයකින් තොරව ඇය මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here