හිරු ආවරණ ක්‍රීම් තහනම් කල ලොව පළමු රට

0
347

NEWSNOW | – ලොව පළමුවරට හිරු ආවරණ ක්‍රීම් තහනම් කල රට බවට පැසිෆික් කලාපයේ පාවුල් රට පත්ව තිබේ.

ඊට හේතුව වන්නේ හිරු ආවරණ ක්‍රීම් භාවිතයෙන් එරට කොරල් සහ මුහුදු ජීවීන්ට හානිකර වීමය.

ඒ අනුව අද සිට ඔක්සිබෙන්සෝන් ඇතුළු අමුද්‍රව්‍ය අඩංගු හිරු ආවරණ ආලේපන රට තුළ භාවිතය් හෝ විකිණීමට අවසර නොලැබේ.

පලාවු හි ජනාධිපති ටොමී රෙමෙන්ගසෝ පැවසුවේ “පරිසරය ජීවිතයේ කූඩුව බැවින් අපට ජීවත් විය යුතු අතර පරිසරයට ගරු කළ යුතු බවයි.”