හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලෙන් පිටවීමට සුදුසුයි. නැවත CID භාරයට ගැනීමට තීරණයක්

0
5

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර අවසන් කර පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එම වෛද්‍ය කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, ප්‍රතිකාර අවසන් වීමත් සමඟ සුරේෂ් සලේ මහතා අද (06) පස්වරුවේ නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගැනීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here