හිටපු ජනාධිපති රනිල් නේපාල අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

0
306

NEWSNOW | – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලි මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ.

අද පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී මෙම හමුව සිදුව ඇති බව වාර්’තා වේ.

මෙය නේපාලයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සංචාරයකි.