හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම පිළිබඳ තීන්දුව 25 වැනි දින

0
4

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ මෝසමක් මගින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

අදාළ ඉල්ලීම සහ ඊට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව එළැඹෙන 25 වන දින ප්‍රකාශ කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here