හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

0
17

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඒ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවකට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව මෙම පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here