හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇප මත මුදාහැරෙයි

0
11

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළේය.

එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here