ලංවීම සේවකයින් අද ලෙඩ වෙයි

0
207

NEWSNOW | – ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද(17) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වාත්තීය ක්‍රීයාමාර්ගයක නිරතවෙති.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දෙවන අදියර ලෙස මෙම පියවර ගත් බව ලංකා විදුලි බල මණ්ඩල කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේය.