යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව පොදු විපක්ෂයේ විරෝධතාවයක්

0
18

අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා රජය විසින් ගෙන ආ යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව උද්ඝෝෂණයක් ඊයේ(03) පස්වරු දෙකට කොටුව දුම්රිය ස්ථානයේදී පොදු විපක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හා පක්ෂ ක්‍රියාකාරීන් සහභාගී වූ අතර සෙසු පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු න් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ද බහුතරයක් සහභාගි වීම සුවිශේෂ වූ කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here