මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්.

0
15

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) වෙබ් අඩවියට ඊයේ(21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්, නාරාහේන්පිට පිහිටි එම දෙපාර්තමේන්තු කාර්යාලයේ සාමාන්‍ය කටයුතු සඳහා මෙම සිදුවීමෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බව දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, හෙට (23) දිනයේදී ද නාරාහේන්පිට කාර්යාලයේ සේවාවන් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here