පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සම්බන්ධ බවට චෝදනාවක්

0
144

NEWSNOW| –  2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධ බවට සැලකිය යුතු තොරතුරු රැසක් අනාවරණ වී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්දඝ විජේපාල මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වන පිල්ලෙයාන් 2006 වසරේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) භාරයේ පසු වෙයි.