පාකිස්තාන T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කෙරේ

0
11

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙම පූර්ණ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් 04 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 02කට සහ T20 තරග 03කට සහභාගී වන අතර, එංගලන්තය ද එක්වන එක්දින තුන්කොන් තරගාවලියකට ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

T20 සංචිතය

කමිල් මිෂාර
සිනෙත් ජයවර්ධන
කුසල් මෙන්ඩිස් – නායක
ලහිරු උදාර
සහන් ආරච්චිගේ
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
චමිඳු වික්‍රමසිංහ
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
බිනුර ප්‍රනාන්දු
නුවන් තුෂාර
එෂාන් මාලිංග
දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්‍යතාවට යටත්ව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here