ප්‍රදීප් සෝමසිරිගෙන් 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක්

0
14

ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 1,500 (T46) ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි අද (23) සමත් වී තිබේ.

මුළු තරගය පුරාම අනගි දස්කම් සහ ඉහළ තරගකාරීත්වයක් ප්‍රදර්ශනය කළ ඔහු, ප්‍රබල ආසියානු ක්‍රීඩකයින් රැසක් පසුකරමින් ප්‍රථම ස්ථානය තමන් සතු කර ගත්තේය.

මෙම තරගයේ දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමි වූ අතර, තෙවැනි ස්ථානය දිනා ගැනීමට පිලිපීන ක්‍රීඩකයා සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here