ආරක්‍ෂක හේතූන් මත දම්මාම් බලා ක්‍රියාත්මක වීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු කෙරේ

0
22

සෞදි අරාබියේ දම්මාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් කිහිපයක් අද (12) සහ හෙට (13) යන දෙදින තුළ සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කර ඇත.

ඒ අනුව, අද (12) සහ හෙට (13) දිනවල කොළඹ සහ දම්මාම් අතර ගමන් කිරීමට සැලසුම් කර තිබූ UL 253 සහ UL 254 යන ගුවන් ගමන් මෙලෙස අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here