ගාසා තීරයට මානුෂීය ආධාර ඇතුළුවීම සටන් විරාමයකට සම්බන්ධ කිරීම පිළිගත නොහැකි බව සෞදිය කියයි

0
217

NEWSNOW | – ගාසා තීරයට මානුෂීය ආධාර ඇතුළුවීම සටන් විරාමයකට සම්බන්ධ කිරීම පිළිගත නොහැකි බවත් එය ජාත්‍යන්තර නීතියේ මූලධර්’ම උල්ලංඝනය කරන බවත් සෞදි අරාබි රාජධානියේ විදේශ අමාත්‍ය ෆයිසල්බින් ෆර්’හාන් ප්‍රකාශ කළේය.

ගාසා තීරයට ආධාර ළඟා වීම වැළැක්වීම සහ එය යුද අවියක් ලෙස භාවිතා කිරීම ජාත්‍යන්තර සම්මතයන් සහ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත්, එය සියල්ලන් විසින් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අවධාරණය කළේය.