ගංවතුරෙන් විපතටපත් ජනතාවගේ සෙෘඛ්‍ය තත්වය නගාසිවීමේ වැඩසටහනක්.

0
132

NEWSNOW | –  ගංවතුරෙන් විපතටපත් ජනතාවගේ සෙෘඛ්‍ය තත්වය නගාසිවීමේ අරමුනින් ඊයේ (09) දින වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශීක්ෂණ රෝහල හා වැලිවිට ශාන්ත මරියා දේවස්ථානය එක්ව වැලිවිට ප්‍රදේශයේ වැඩිහිටියන් සහ කුඩා දරුවන් සදහා වෛද්‍ය සායනයන් පවත්වන ලදී.

ඒ සදහා වැඩිහිටියන් හා කුඩා දරැවන් 250 ක් පමන පිරිසක් සායනය සදහා සහභාගි වූහ.

ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් හට එම ස්ථානයේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමද එහිදී සිදුවිය.