මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගෙන එන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර කියයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් තව නොබෝ දිනකින් ඉතාලියේ සිට මෙරටට ගෙන එන බවට තොරතුරු වාර්තා වේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ බව ප්‍රකාශකර සිටියේය.

