ඉන්දීයාවේ රෝහලක ඇති වූ ගින්නකින් 8 දෙනෙක් මරුට

0
159

NEWSNOW| – ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇත.

විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ී ඝ බව වාර්තා වේ.