ඉන්දියාවේ 77 වන ජනරජ දිනය අදයි.

0
143

ඉන්දියාවේ 77 වන ජනරජ දිනය අදට (26) යෙදී තිබේ.

නව දිල්ලියේ ‘කර්තව්‍ය පාත්’ (Kartavya Path) හිදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන් මෙවර සැමරුම් උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම වැදගත් උත්සවයේ යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කෝස්ටා සහ යුරෝපීය සංගමයේ සභාපති උර්සුලා වාන් ඩර් ලේයන් යන මහත්වරුන් විශේෂ අමුත්තන් ලෙස සහභාගි වූහ.