ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ඡන්දය ගණන් කිරීම ඇරඹේ

0
250

NEWSNOW| –  අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා මේ බව පැවසීය.

අද උදෑසන 7ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් විය.

මේ වන විට ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.