ආච්චි අම්මලාගේ සේවය කුලියට ලබාදෙන ඇප් එකක්

0
190

NEWSNOW| –  ” ආච්චි අම්මලාගේ සේවය කුලියට ” ලබා ගත් හැකි ඇප් එකක් ජපානයේ සමාගමක් විසින් හඳුන්වා දෙයි.

එම සමාගම “OK Grandma නම්  වේ.

එම ඇප් එක හරහා පැයකට ඩොලර් 23ක් වැනි මුදලකට ගෙදර දොරේ වැඩවල සිට මානසික සහයෝගය දක්වා පුළුල් පරාසයකට ඔවුන්ගෙන් සේවාවන් ලබා ගත් හැකිය.