අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට.

0
114

NEWSNOW | – අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම හේතුවෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.

මියගිය අය අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු ද වන බව සඳහන් වේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.