අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 01සහ 02 ලබන 14 වැනිදා සිට වසා දැමෙයි

0
9

පවතින අධික උෂ්ණත්වය හමුවේ සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට සිදුවන පීඩාවන් සලකා ලබන 14 වැනිදා සිට යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 සහ 02 වසා දැමීමට තීරණය කර ඇත.

අද පැවති වැඩසටහනකට එක්වෙමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා සඳහන් කළේ, අධික රශ්මිය හමුවේ සංචාරක ජීප් රථ විශාල සංඛ්‍යාවක් වනෝද්‍යානය තුළ ධාවනය වීම නිසා නිලධාරීන්ට රාජකාරි ඉටුකිරීමට ද දැඩි බාධා මතුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here