TOPදේශීය පුවත් PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි. By Newsnow Sinhala - November 13, 2025 0 133 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ. එය භාර දී ඇත්තේ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනි.