විදෙස් පුවත්

නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඊයේ (02) කොළඹ පිහිටි සිය කාර්'යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර්...

මහින්ද සමරසිංහ මහතා තවදුරටත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

NEWSNOW | - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග...

එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක,...

චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යයි

NEWSNOW | -  චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙය කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු පැමිණීමද විශේෂත්වයකි. Human metapneumovirus (HMPV)...

හිටපු මිල්ලනිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට

NEWSNOW | - මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ...

යෝෂිත CID එයි

NEWSNOW | - යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්'තා වේ.

පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්

NEWSNOW | - දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (03) දින සිට බලාතාවකාලිකපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකයක්

NEWSNOW | - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන...

Latest news

යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත’ වහාම ඉවත් කරගන්නා ලෙස ‘ජස්ටිස් ෆෝ ඕල්’ සංවිධානය ඉල්ලයි.

යෝජිත 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත' (PSTA) වත්මන් ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බැවින් එය වහාම ඉවත් කරගන්නා ලෙස 'ජස්ටිස්...

උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.

2026 ඔක්තෝබර් මාසය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන සහ...

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු පහසු කිරීම වෙනුවෙන් වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කරයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය...