දේශීය පුවත්

මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය සමරන මිලාද් උන් නබි දිනය අදයි!

NEWSNOW| -   නබිතුමාගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අද(05)ට යෙදී තිබේ. ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මිලාද් උන් නබි උත්සව සමරනවා. ක්‍රිස්තු පූර්ව 570 වසරේ...

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. දෙදෙනෙකු මරුට

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත...

ජාතික මීලාද් – උන්-නබි ජාතික සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

NEWSNOW | - 2025 වසරේ මුහමිමද් නබි (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් මවුලවිවරුන් සහ ආගමික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්...

කුරුක්කලමඩම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඇතිනම් ඉදිරිපත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා – අධිකරණ ඇමති කියයි.

NEWSNOW | - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මඩකලපුව, කලවංචිකුඩ්, කුරුක්කුලමඩම්හි සමුහ මිණි වළක් ඇති බවට පැමිණිලි ලැබී ඇති ස්ථාන...

2025 ජාතික මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවිඩය.

2025 ජාතික මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාශ්‍ර මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය මෙසේය. දේවදූත මුහම්මද් (ඔහුට සාමය ලැබේවා)...

2025 ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය අම්බලන්ගොඩ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාවට

NEWSNOW | - 2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත්වී තිබේ. එම ශිෂ්‍යාව...

තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ මෙරටට

රුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ  කූරියර් පාර්සල් ලෙස කටුනායක , සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන...

ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු නිකුත් වෙයි.

NEWSNOW | - 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව...

Latest news

මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට ජනපති යන්නේ නැහැ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියට සහභාගී නොවන අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකාව අමාත්‍ය මට්ටමින් තමන්...

17-18 දිනවල පැය 48ක වැඩ වර්ජනයක් නිවේදනය කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලනමය ගැටලු මුල් කරගනිමින්, ලබන සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල පැය 48 ක වෘත්තීය සමිති...

දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරු මැද, නැගෙනහිර පළාත් මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ...