දේශීය පුවත්

හරි ආනන්ද් ඉන්දීය නෞකාව ඉන්ධන මෙට්‍රික් ටොන් 36,000 ක තොගයක් රැගෙන කොළඹ වරායට.

ඉන්දීය තෙල් නෞකාවක් වන හරි ආනන්ද් ඊයේ (29) කොළඹ වරායේ ඩොල්ෆින් ජැටියට පැමිණියේය. වරාය අමාත්‍යාංශයට අනුව, නෞකාව ඩීසල් මෙට්‍රික් ටොන් 18,000 ක් සහ ඔක්ටේන් 92...

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට ප්‍රංශයේ නියෝජ්‍ය නගරාධිපති ධූරයක්.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 25 හැවිරිදි අතිතිය අනන්තරාජා, ප්‍රංශයේ පැරිස් නගරයට ආසන්නයේ පිහිටි මහ නගර සභාවක් වන පොන්ටෝල්ට්-කොම්බෝල්ට් හි මයිර් ඇඩ්ජොයින්ට් (නියෝජ්‍ය නගරාධිපති) ලෙස...

චීන ජාතිකයන් 125 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ.

නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද (30) දින අලුයම චීනය වෙත පිටුවහල් කර තිබේ. මොවුන් අතරින් 06 දෙනෙකු චීන ජාතික...

සෞදි අරාබි තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්.

මිසයිල සහ ඩ්‍රෝන යානා සහ ඒවායේ බලපෑම් ස්ථාන වලට එරෙහිව සටන් කිරීම සම්බන්ධ තොරතුරු රූගත කිරීම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදා ගැනීම ඔබව නීතිමය...

මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්.

මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය...

ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි ඇමෙරිකාව කියයි.

ඉරානයට එරෙහි සිය හමුදා මෙහෙයුම් සති කිහිපයක් ඇතුළත අවසන් වනු ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්'කෝ රුබියෝ පවසයි. ඔහු පවසන්නේ ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්‍රමණයක් සිදුනොකර සියලු...

ව්‍යාජ වෙබ් අඩවියක් හරහා සිදු කරන මුදල් ජාවාරමක් ගැන තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්.

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම...

ගායක දුෂ්‍යන්ත් වීරමන්ට අධිකරණය වාරණයක්

කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන් මහතාට එරෙහිව “නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් අද (27) නිකුත් කළේය. එකී ගීතයේ තනු...

Latest news

42 වන මීලාදුන් නබි ජාතික මහෝත්සවයට සමගාමීව මීගමුව පෙරියමුල්ල මහ පල්ලියේදී පැවති Open Mosque වැඩසටහනට ඉතා හොඳ ප්‍රතිචාර.

42 වන මීලාදුන් නබි ජාතික මහෝත්සවයට සමගාමීව මෙම සතිය පුරා ගම්පහ මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවිධ වැඩසටහන් පවත්වනු...

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඩිජිටල් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් හා විනිවිදභාවයෙන් යුතු එකක් බවට පත් කිරීම සඳහා Air Cargo...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්...