දේශීය පුවත්

රජය කාර්මික ආයෝජන සඳහා අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් නම් කරයි

ශ්‍රී ලංකාවේ කාර්මික කලාප කිහිපයක හිස්ව ඇති ඉඩම් අක්කර 203 ක්, රූඩ් 2 ක් සහ පර්චස් 25.5 ක් සහිත දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා...

අභාවප්‍රාප්ත මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ.

අභාවප්‍රාප්ත මහාචාර්ය මොහොමඩ් හුසේන් රෙස්වි ෂෙරිෆ් දේහය අද (මාර්තු 31) පස්වරු 2.30 දක්වා බොරැල්ල ෆෙයාර්ෆීල්ඩ්ස් ගාර්ඩ්න් හි 20/21 හි පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර...

රජයේ වෛද්‍ය නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක

දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි. එම...

සරත් ගණේගොඩ ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

සරත් ගණේගොඩ මහතා ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් සහ ශ්‍රීලන්කන් කේටරින් යන සමාගම්වල සභාපතිවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මෙම ඉල්ලා අස්වීම 2026 මාර්තු 31 දින සිට ක්‍රියාත්මක...

පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා පාසැල් කටයුතු වලට පිළිබඳ නිර්දේශ මාලාවක්.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව...

වැඩිවෙන විදුලිය ගාස්තුව ක්‍රියාත්මක වෙන හැටි.

වැඩිවෙන විදුලිය ගාස්තුව ක්‍රියාත්මක වෙන හැටි.2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීම අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර ලංකා...

ඉදිරි සතියේදී ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය කියයි.

NEWSNOW | - පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික...

මිනීමැරුම්, මංකොල්ලකෑම් රැසකට අවශ්‍යව සිටි මිදිගම චූටි ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස්...

Latest news

42 වන මීලාදුන් නබි ජාතික මහෝත්සවයට සමගාමීව මීගමුව පෙරියමුල්ල මහ පල්ලියේදී පැවති Open Mosque වැඩසටහනට ඉතා හොඳ ප්‍රතිචාර.

42 වන මීලාදුන් නබි ජාතික මහෝත්සවයට සමගාමීව මෙම සතිය පුරා ගම්පහ මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවිධ වැඩසටහන් පවත්වනු...

ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඩිජිටල් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් හා විනිවිදභාවයෙන් යුතු එකක් බවට පත් කිරීම සඳහා Air Cargo...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්...