TOP

යුරෝපය ආරක්ෂා කිරීම සඳහා නව දිගුදුර මිසයිල ව්‍යාපෘතියක් වෙනුවෙන් රටවල් 12ක් බිලියන 37ක් වැය කිරීමට සූදානම් වෙයි

යුරෝපය ආරක්ෂා කිරීමේ අරමුණින් නව දිගුදුර මිසයිල පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා එක්සත් රාජධානිය (UK) ඇතුළු රටවල් 12ක් ඉදිරි වසර 10 තුළ පවුම් බිලියන 37කට...

තවත් බන්ධනාගාර නිලධාරියෙකුට දිවි අහිමි වෙයි

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට...

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාට එරෙහිව පවතින ප්‍රධාන දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) පෙරවරුවේ ඔහුව...

ඩෙංගු රෝගය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට

ඩෙංගු රෝගය නිසා මරණ 42ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එසේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ (7) වන විට 63,839ක් වූ බවයි...

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එයි.

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබේ. රථ පෙරහරකින් මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් රැගෙන එනු ලැබීය. අදාළ...

පාකිස්ථානයේ බෝයිං (Boeing 737) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්.

කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සමඟ පාකිස්ථානයේ ලියාපදිංචි බෝයිං (Boeing 737) වර්ගයේ K2 Airways සමාගම මගින් ක්‍රියාත්මක කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී...

හමාස් සංවිධානය ගාසා තීරයේ වසර 20ක් පාලනය අවසන් කිරීමට සැරසෙයි.

හමාස් සංවිධානය ගාසා තීරයේ වසර 20ක් පාලනය කළ පලස්තීන අධිකාරිය විසුරුවා හරින බව නිල වශයෙන් නිවේදනය කරයි. යුද්ධයෙන් විනාශ වූ කලාපයේ සිවිල් පාලනය ක්‍රියාත්මක කිරීම...

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කතා කරයි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පැවසුවේ මීගමුව බන්ධනාගාරයේ මාරාන්තික ප්‍රචණ්ඩත්වය නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හේතුවෙන් ඇති වූවක් විය...

Latest news

හැටන් ඔය පිටාර ගැලීමෙන් නිවාස 30ක් පමණ ජලයෙන් යට වෙයි

හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් හැටන් පිලිහතර ප්‍රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යට වී තිබේ. මෙම නිවාස තුළ අඩි...

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට – ගිං ගඟේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු, නිල්වලා, ගිං, වලවේ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ ද ජල...

බටහිර ආසියානු යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි 7ක්: සාකච්ඡා පිළිබඳ වාර්තා ඉරානය ප්‍රතික්ෂේප කරයි.

බටහිර ආසියාවේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි 7කට එකඟ වන ලෙස...