TOP

2026 හජ් වන්දනාකරුවන් සඳහා විශේෂ නීති රීති මාලාවක්!

NEWSNOW| - 2026 හජ් වන්දනා සමයේදී මෙරට බැතිමතුන්ට උසස් සේවාවක් ලබාදීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හජ් කමිටුව හා එක්ව සෞදි අරාබි රජය සමගින්...

වසර 20ක් කල් ඇදෙමින් තිබූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් ගොඩනැගිල්ලක් පිළිබඳ ජනපතිගේ කනස්සල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඓතිහාසික පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අසම්පූර්ණව පැවති ගොඩනැගිලි ව්‍යාපෘතියක් පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ. කැලණිය විද්‍යාලංකාර...

අ.පො.ස උසස් පෙළ උපකාරක පන්ති හෙට(04) මැදියම් රැයේ සිට තහනම්

NEWSNOW | - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාලව සියළුම උපකාරක පන්ති හෙට(04) මැදියම් රැයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව...

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයෙන් මියගිය ගණන 07ක්.

NEWSNOW | -  ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් අසල සිදු වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන් 150ක් පමණ තුවාල ලබා...

උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට

NEWSNOW| - වෛද්‍ය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා වල zසනව ආෙට ආයුර්වේද වෛද්‍ය සේවයට පත් කිරීමට නියමිතය. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී මත්ද්‍රව්‍ය සමඟ පිරිසක් අත්අඩංගුවට

NEWSNOW| -  මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රීයේ කිඹුලාවල කමත නම් ස්ථානයේ...

දිවුලපිටිය ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න ගැන පරීක්ෂණ.

NEWSNOW | -  දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(02) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගම්පහ ගිනි නිවන හමුදාවට අනුව, ගින්න පාලනය කිරීම සඳහා ගිනි...

කෙන්යාවේ නායයාම්කින් 21 දෙනෙකු මරුට

NEWSNOW| - කෙන්යාවේ රිෆ්ට් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 21දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ අතුරුදන්ව ඇත. එමෙන්ම නායයෑම් තත්ත්වය...

Latest news

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 වසරට අදාළ අයවැය යෝජනාවලිය අඩංගු අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඊශ්‍රායලයෙන් ඩ්‍රෝන යානා මිලදී ගැනීමට රුපියල් බිලියන 4.26 ක අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඊශ්‍රායලයෙන් හමුදා ඩ්‍රෝන යානා හතරක් මිලදී ගැනීම පිණිස රුපියල් බිලියන 4.26 ක මුදලක් ශ්‍රී...

ශ්‍රී ලංකා අමරපුර නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඉසිපතනාරාමාධිපති පූජ්‍ය කිහිඹියේ විජිත නාහිමිපාණෝ අපවත් වෙති

කොළඹ 05 හැව්ලොක්ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිපති, අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත කිහිඹියේ...