uncategorized

ඉසිපතන විද්‍යාලයීය නෙතිනෙතෙර මාධ්‍ය දිනය – ‘මුස්තාක්’ වසරේ හොඳම නිවේදකයා ලෙස සම්මාන ලබයි

NEWSNOW | -   ඉසිපතන විද්‍යාලයීය නෙතිනෙතෙර මාධ්‍ය දිනය පසුගිය 29වන දින කැලණිය NIIBS සම්මේලන මධ්‍යස්ථානයේ දී අති උත්කර්'ෂවත් අන්දමින් පැවැත්වුණි. මේ සඳහා දිවයිනේ පාසල්...

දීපාවලි දිනයට ජනපතිගෙන් සුබපැතුම්!

NEWSNOW| - අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු ඇතිව ජීවත්වීමට හැකිව ඇති බව ජනාධිපති අනුර...

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදුකරන පුත්තලම දිස්ත්‍රික් නිරීක්ෂකයින්ට පැෆරල් සංවිධානයෙන් පුහුණුවක්

NEWSNOW| -  නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නියැළී සිටින සංවිධාන අතර පැරණි සංවිධානයක් වන පැෆරල් සංවිධානය මහ...

ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක්

NEWSNOW | - ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා...

මැතිවරණ අපේක්ෂිකාවන් දැනුවත් කිරීමට කැෆේ සංවිධානයෙන් “ඩිජිටල් යහභාවිතය” පිළිබඳ වැඩමුළුවක්[PHOTOS]

NEWSNOW | - 2024 පාර්'ලිමේන්තු මැතිවරණයට සහභාගී වන කාන්තා අපේක්ෂිකාවන් දැනුවත් කිරීම සඳහා "ඩිජිටල් යහභාවිතය" පිළිබඳ වැඩමුළුවක් අද (28) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වේ. එම...

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් අද සහ හෙට

NEWSNOW| -   පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. බස්නාහිර...

Saudi Agriculture Expo 2024 ප්‍රදර්’ශනයට පොල් ආශ්‍රිත නිෂ්පාදන කරන ශ්‍රී ලාංකික සමාගම් 10ක් සහභාගී වෙයි

NEWSNOW | -  Saudi Agriculture Expo 2024 ප්‍රදර්'ශනය 2024 ඔක්තෝබර් 21 සිට 24 දක්වා රියාද් හි සාර්'ථක පැවැත්වුණි. මෙහිදී ප්‍රථම වතාවට පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය...

Latest news

ජාතික මස්ජිද් භාරකාර මාර්ගෝපදේශන වැඩසටහන අකුරණදී සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා වක්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව, අකුරණ මස්ජිද් සම්මේලනය සහ අකුරණ අස්නා ජුම්මා...

ඊයේ දිනයේ මත් සැකකරුවෝ 859 දෙනෙකු අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුම සහ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (20) දිනයේ දිවයින පුරා සිදු කළ විශේෂ...

Major Tier ‘A’කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමට යෝජනාවක්

දේශීය ක්‍රිකට් ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, ඉදිරි වසර දෙක ඇතුළත ප්‍රධාන 'ඒ' කාණ්ඩයේ (Major Tier 'A') ක්‍රීඩා සමාජ සංඛ්‍යාව...