විදෙස් පුවත්

චීන ජනපතිට අමෙරිකානු සංචාරයකට ආරාධනා

චීන ජනාධිපති ෂී ජින්පින් අමෙරිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අමෙරිකානු ජනිධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ආරාධනයකට අනුවයි. චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සඳහන්...

මාලදිවයිනේ දිය යට ගුහා ගවේෂණයකදී ඉතාලි කිමිදුම්කරුවන් පස් දෙනෙකු මරුට

මාලදිවයිනේ දිය යට ගුහා ගවේෂණයකදී ඉතාලි කිමිදුම්කරුවන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය පවසයි. ඔවුන් මාලේ අගනුවර සිට කිලෝමීටර 64 ක් පමණ දුරින්...

ඇමරිකානු ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නගරයට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (13) රාත්‍රී චීනයේ බෙයිජිං අගනුවරට ළඟා විය. ඒ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරය අරඹමිනි. ඔහු...

ඉරානය පුළුල් මිසයිල හැකියාවන් තවදුරටත් රඳවාගෙන සිටින බව ඇමරිකානු බුද්ධි අංශ කියයි.

ටෙහෙරානයේ හමුදාව "බිඳ වැටී" ඇති බවට ට්‍රම්ප් පරිපාලනය නැවත නැවතත් ප්‍රකාශ කළද, ඉරානය සැලකිය යුතු මිසයිල හැකියාවන් රඳවාගෙන සිටින බව එක්සත් ජනපද බුද්ධි අංශ...

එංගලන්ත අග්‍රාමාත්‍යවරයා විෂක්ෂයේ උවමනාවට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැහැ.

පසුගිය සතියේ එංගලන්තයේ කවුන්සිල මැතිවරණවලදී සහ ස්කොට්ලන්තයේ සහ වේල්සයේ පැවති සභා මැතිවරණවලදී කම්කරු පක්ෂය විශාල පරාජයක් ලැබීමෙන් පසු ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප...

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ ප්‍රසිද්ධ ස්ථානවල ඇති මත්පැන් අලෙවිසැල් 717ක් වසා දමයි.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රජය ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස් නැවතුම්පොළ අසල පිහිටි රජයේ මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබේ. ඉන්දීය මාධ්‍ය...

තමිල්නාඩු මහඇමති ධුරයට පත්කළ ජනතාවට විජේ කලගුණ සලකයි.

තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමෙන් පසු විජය සිය පළමු ප්‍රධාන තීරණයක් ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා නොමිලේ විදුලිය ඒකක 200ක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට...

හැන්ටා වෛරසය රටවල් 12ක පැතිරීමේ අවදානමක්!

හැන්ටා වයිරසයට නිරාවරණය වීමේ හැකියාව පිළිබඳව රටවල් 12 ක් දැනුවත් කර ඇත. එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක පදිංචිකරුවන්, MV හොන්ඩියස් නෞකාවෙන් ගොඩබෑමෙන් හෝ එහි ගමන්...

Latest news

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස්.

නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු පලස්තීන සහ මුස්ලිම් කාන්තාව අබර් කවාස් නිව්යෝර්ක් ප්‍රාන්ත සෙනෙට් සභාවට සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට...

උත්සව සමයේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සොයා දැඩි මෙහෙයුම්.

එළඹෙන උත්සව සමය තුළ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන පරීක්ෂා කිරීම් සහ වැටලීම් තවදුරටත් තීව්‍ර කිරීමට පොලිසිය...

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට.

මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට...