විදෙස් පුවත්

AI- සහායෙන් සිදුකළ සැත්කම් මාලාවකින් පසුව හිසෙන් එකතුව උපන් නිවුන් සහෝදරියන් සාර්ථකව වෙන් කරයි.

රටවල් 20කට අධික සංඛ්‍යාවක වෛද්‍ය විශේෂඥයින් 60කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වූ AI- සහායෙන් සිදුකළ සැත්කම් මාලාවකින් පසුව, හිසෙන් ඒකාබද්ධව උපත ලැබූ නිවුන් සහෝදරියන් සාර්ථකව...

ජනාධිපති ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්’ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් නිසා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් වර්ධනය වී තිබේ. පසුගියදා පැවති ජී 7...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට බොහෝ සෙයින් අගය කරන බව...

අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා බිඳ වැටෙයි.

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක්...

හැරී කුමරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වසර 4කට පසු එකට බ්‍රිතාන්‍යයට පැමිණෙයි.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පවුලේ අය ලබන මාසයේ සංචාරයක් සඳහා එක්සත් රාජධානියට නැවත පැමිණෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. බීබීසී, ටෙලිග්‍රාෆ් සහ අයිටීවී ප්‍රවෘත්ති...

ගැටුම් අවසන් කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

දෙරට අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම සහ උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සමුද්‍රීය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක් (MOU)...

ලොව පුරා වේගයෙන් අතුරුදහන් වෙමින් පවතින ජල උල්පත් 10ක්

අද (17) වන දින එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය සහ නියඟයට එරෙහිව සටන් කිරීමේ ලෝක දිනය ලෝකය සනිටුහන් කරන විට, නව චන්ද්‍රිකා ඡායාරූප මගින් ලොව පුරා...

ඝාතනය සඳහා සූදානම් කර තිබූ පූසන් 400 කට අධික සංඛ්‍යාවක් වියට්නාම පොලිසිය බේරා ගනී

වියට්නාම පොලිසිය රටේ දකුණු ප්‍රදේශ පුරා බළලුන් සොරකම් කළ බවට චෝදනා මත ඝාතනය කිරීමට සහ මස් ලෙස විකිණීමට නියමිතව තිබූ බව කියන බළලුන් 400...

Latest news

උත්සව සමයේ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සොයා දැඩි මෙහෙයුම්.

එළඹෙන උත්සව සමය තුළ රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රථවාහන පරීක්ෂා කිරීම් සහ වැටලීම් තවදුරටත් තීව්‍ර කිරීමට පොලිසිය...

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට.

මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට...

අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද.

මෙවර අයවැයට විරෝධය පළ කරමින් අද (23) දිනය 'ජාතික විරෝධතා දිනයක්' ලෙස ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති රැසක් තීරණය...