විදෙස් පුවත්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළට

ඉරානය විසින් ගල්ෆ් කලාපීය රටවල් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තවදුරටත් පුළුල් කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ....

කටාර් රාජ්‍යය ලෝකයට නැතිවම බැරි තැනක් කළ මහා මොළකරු ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානිගේ නික්ම යාම.

ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානි (Father Emir) තවදුරටත් අප අතර නැත. ඊයේ (12) දින වයස අවුරුදු 74 ක්ව තිබියදී අභාවප්‍රාප්ත වූ ෂීක් හමාඩ්...

ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් තමන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිල වශයෙන් තහවුරු කර තිබේ....

ගාසා ඇතුළු මැදපෙරදිග ප්‍රශ්න රැසකට මූලිකත්වය ගෙන කටයුතු කළ කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂීක් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවප්‍රාප්ත වෙයි.

1995 සිට 2013 දක්වා කටාර් රාජ්‍යය පාලනය කරමින්, එම බලශක්ති බහුල ගල්ෆ් කලාපීය රටේ නූතන සංවර්ධනයේ ප්‍රධාන නිර්මාණකරු ලෙස සැලකෙන හිටපු එමීර් (Father Emir)...

ඉරානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානය විසින් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත්, ඇමෙරිකානු සන්නද්ධ හමුදා යොදවා මුළු ඉරානයම සම්පූර්ණයෙන්ම විනාශ කරන බව ඇමෙරිකානු ජනාධිපති...

හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරය වැරදීමක් බව ඉරානය අමෙරිකාවට කියයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරය තමන් අතින් සිදු වූ වැරදීමක් බව ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් වෙත පෞද්ගලිකව දැනුම්...

2026 අන්කාරා නේටෝ සමුළුවේ ගෝලීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ ප්‍රධාන ප්‍රතිඵල

ගෝලීය දේශපාලන හා ආරක්ෂක පරිසරය වටා ඇති අවිනිශ්චිතතාවය මධ්‍යයේ, 2026 නේටෝ සමුළුව තුර්කි අගනුවර වන අන්කාරා හි ඓතිහාසික වැදගත්කමක් සහිතව පැවැත්විණි. දින දෙකක ඉහළ මට්ටමේ...

ස්පාඤ්ඤයේ ලැව්ගින්නකින් 11ක් මරුට 19ක් අතුරුදන්

දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා (Andalusia) කලාපයේ හටගත් දරුණු ලැව්ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 19 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස්...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...